ප්‍රියංකා ‘ඇමෙසන්’ සමග විශාල මුදල් ගනුදෙනුවක්..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200623-59

ජනප්‍රිය හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා ප්‍රකට මුල්‍යමය සමාගමක් වන ‘ඇමෙසන්’ සමාගම සමග ඩොලර් මිලියන ගණනක් රූපවාහිනි ගණුදෙනුවක් පසුගියදා සිදුවිය. මෙම ගණුදෙනුව ප්‍රියංකා සමග සිදුව ඇත්තේ ‘ඇමෙසන්’ ආයතන විසින් නිර්මාණය කරන්නට සූදානම් වෙන අලුත්ම ටෙලි නාට්‍යය මාලා තුනක් සඳහා බව වාර්තා වේ.

කොටස් 7කින් යුත් මෙම ටෙලි නාට්‍යය තුන සඳහා ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වන අතර, එක් ටෙලි නාට්‍යයක් ඇය විසින් නිෂ්පාදනය කරන බවද දැන ගැනීමට ලැබේ. මේ වනවිට ඇය ‘කොවිඩ් 19’ වෙවයිරසය හේතුවෙන් ඉන්දියාවේ රැඳි සිටින බව සඳහන් වේ.