ප්රසිද්ධියේ සිප වැලඳ ගැනීමක්
බොලිවුඩයේ වඩාත් ජනප්රියතම පෙම්යුවළ වන රන්විර් සිං හා දිපීකා පදුකෝන් ප්රසිද්ධියේ සිප වැලඳගත් පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙනවා. එක්තරා රූපවාහිනි වැඩසටහනකට එක්ව සිටි අතරතුරදී මෙසේ ඔවුන් දෙදෙනා සිප වැලඳ ගෙන සිටි බව සඳහන්.
නොවැම්බර් 17 වැනිදා මොවුන් දෙදෙනා පෙනී සිටි නවතම බොලිවුඩ් චිත්රපටය වූ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවතී‘ චිත්රපටය ප්රදර්ශනය වීමට නියමිතව ඇති අතර, සමහරක් පවසන්නේ මෙම ප්රසිද්ධියේ සිප වැලඳ ගැනීම එම චිත්රපටය සඳහා යම් ප්රචාරයක් ලබා ගැනීම බවයි.