ප්‍රවීණ නළු දිලිප් කුමාර් රෝහල් ගත කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-08-09-ent-22

බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් වන සිනමා නළු දිලිප් කුමාර් රෝහල් ගත කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. වකුගඩු ආශ්‍රිතව සිදු වූ රෝගයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බව පැවසෙයි. කෙසේ වුවත් මේ වනවිට ඔහු කිසියම් ආසාධ්‍ය තත්ත්වයකින් පසුවන අතර, ඔහුගේ වයසත් සමග මෙවැනි රෝගී තත්ත්වයක් ඔරොත්තු නොදෙන බව වෛද්‍යවරුන් පවසා ඇත. මේ වනවිට ඔහු 96 වැනි වියේ පසුවේ.

 

2017-08-09-ent-21