ප්‍රකාශ් රාජ් ඉන්දිය දේශපාලනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-115

බොලිවුඩ් චිත්‍රපට බොහෝමයක දුෂ්ඨ චරිතයෙන් හමුවු ප්‍රකාශ් රාජ් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරනය සඳහා තරග කිරීමට සූදානමින් සිටින බව සඳහන් වේ. ඉන්දීය ජාතික සම්මානයෙන් පවා වරක් දිනා ගැනීමට සමත්ව ඇති ප්‍රකාහ් මෙවර ඉන්දීය මැතිවරණයේදී තරග කරන්නේ ‘ඉන්දිය ජනතා පක්ෂය’ නියෝජනය කරමින් බව වාර්තා වේ. එය වර්තමාන ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ පක්ෂයද වේ. මෙවර මැතිවරණය සඳහා දකුණු ඉන්දියාව නියෝජනය කරමින් සුපිරි දමිල සිනමා නළුවන් වූ රාජිණිකාන්ත්, කමල් හසන්. විජේද උතුරු ඉන්දියාව නියෝජනය කරමින් මධුරි ඩික්සිත්, කරීනා කපූර්, තාබුද තරග කරන්නේය.