පළමු වතාවට අධ්‍යක්ෂක සම්මානය ආසියාතික කතකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ‘ඇකඩමි’ සම්මාන උළලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට චීන ජාතික කාන්තාවක් වන ක්ලොයි ෂාඕ  සමත් විය. එදාමෙදා තුර ‘ඔස්කා’ සම්මාන උළෙලකදි හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයක් දිනගත් පළමු ආසියාතික කාන්තාව ක්ලොයි ෂාඕ වීම විශේෂත්වයකි.

 39 වැනි වියෙහි පසුවන ෂාඕ චින චිත්‍රපට බොහෝමයක් අධ්‍යක්ෂණය කර තිබෙන අතර, සම්මානද රැසක් දින ඇති සිනමා අධ්‍යක්ෂවරියක් බව සඳහන් වෙයි. ෂඕ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද ඇය කටයුතු කරමින් සිටියි.

20210429Zhao (1) 20210429Zhao (2)