පනස් වියෙදි මවක් වුණ නයෝමි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇමෙරිකානු නිළියක් මෙන්ම නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇති නයෝමි කැම්බල් මීට දින කිහිපයකට පෙර මව් පදවිය ලැබු පුවතක් වාර්තා වෙයි. පනස් වැනි වියෙහි පසුවන නයෝමි පළමු වතාවට මව් පදවිය ලැබීම මෙහි විශේෂත්වයකි.

මව් පදවිය ලැබු නයෝමිට සිනමා තරු බොහෝමයකගේ සුබපැතුම් ලැබි තිබුණ අතර, ඇයට මෙම ගැහැණු දරුවා ලැබුණේ කෙසේද යන්න තවමත් නිශ්චිතව වාර්තා කිරිමට මාධ්‍යය අසමත්ව ඇත. සමහරෙකු පවසන්නේ කැම්බල් මෙම දරුවා හදාගන්නට ගත් දරුවෙකු බවය. ඇය දැනට තනිකඩව සිටින අතර, මීට පෙර වතාවන් දෙකකදී නයෝමි විවාහයන්ද සිදු කරගෙන තිබෙයි.

20210520Nayomi -1