'පද්මාවත්' වෙනුවෙන් ජය සමරයි
ඉන්දියානු සිනමාවේ මතභේදාත්මක චිත්‍රපටයක් ලෙස සැලකුනු ‘පද්මාවතී’ චිත්‍රපටය පසුගියදා තිරගත වීම ඇරඹියේ එහි තිබූ නමද වෙනස් කරමිනි. ‘පද්මාවත්’ ලෙස වෙනස් වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියානු කෝටි 100ක ආදායම පසුකර තිබෙන බව සඳහන් වෙයි. මෙහි ප්‍රීතිය නිමිත්තෙන් දීපිකා පදුකෝන් එය සැමරූ බව ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.