බොලිවුඩයේ රජුන් ලෙස අදටද බොහෝ දෛනකු හඳුනන සුපිරි නළු ෂාරුක් ඛාන් මේ දිනවල කාර්යබහුලව සිටියි. ඒ ඔහුගේ අලුත්ම චිත්රපපටය වන ‘පතන්’හි රූපගත කිරිම් මුම්බායි හි යශ්රජ් කලාගාරයේ සිදු කෙරෙමින් පවතින නිසාවෙනි.
දිපිකා පදුකෝන් හා ජෝන් ඒබ්ර් හිම් රංගනයෙන් දායක වන මෙම චිත්රමපටය 2021 වසරේ ප්රබදර්ශනය කිරිමට නියමිතව ඇත. ෂාරුක් මෙම චිත්රංපටයෙන් පසුව ජනප්රිනය චිත්රපපට කිහිපයක්ම අධ්යරක්ෂණය කළ රාජ්කුමාර් හිරුණිගේ චිත්ර්පටයක් සඳහා එක්වීමට සූදානමින් සිටින බව වර්තා වෙයි.