නේහා කක්කර්ගේ ගීතයක් මිලියන 20ක් ඉක්මවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200817-41

රියලටි තරග විනිසුරුවරියක් ලෙස නිරන්තරයෙන්ම කතාබහට ලක්වන ඉන්දීය පොප් ගායිකා නේහා ෂර්මා විසින් ගායනා කරන ‘මිලේ හෝ තුම්’ ගීතය මේ වනවිට යු ටියුබ් නාලිකවේ පමණක් බිලියන දෙකකට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වෙයි.

නේහාගේ සහෝදරයා වූ ටොනි කක්කර් විසින් පද රචනා කොට සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටය 2016 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆෙවර්’ චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක් බව සඳහන් වෙයි. මෙම ගීතය 2017 වසරේ ඉන්දීය සිනමා සම්මාන කිහිපයක් සඳහාද යෝජිතව තිබුණි.