නීල් ආම්ස්ට්‍රොන්ගේ චිත්‍රපටය ඉන්දියාවට
රයන් ගොස්ලින් ප්‍රධාන රංගනයෙන් දායක වන ‘ෆර්ස්ට් මෑන්’ චිත්‍රපට ඔක්තෝම්බර් 11 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර, ඔක්තෝම්බර් 12 වැනිදා මෙම චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බවත් සඳහන් වෙයි. සඳ මතට පා තැබූ පලමු මිනසා ලෙස හඳුන්වන නීල් ආම්ස්ට්‍රොන්ගේ සහ ඔහුගේ පවුල අලලා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.