නිල් චිත්‍රපට නිළි මියා කලීෆාගේ ජීවිතයේ මුල්තැන විශේෂ පුද්ගලයෙකුට
මියා කලීෆා කියපු ගමන් හුඟදෙනෙක් දන්නවා ඇති කවුද කියලා.
මියා කලීෆා කියන්නේ කාලයක් නිල් චිත්‍රපට කර්මාන්තයේ හිටපු නිල් චිත්‍රපට නිළියක්.
ඇය 2015 වසරේදී නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වුණා. ඉතින් ඇය පසු ගිය දිනෙක විදෙස් මාධ්‍යක් සමඟ තිබූ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණේ ඇයගේ යුග දිවියට දැන් මුල්තැන ලබා දෙන බවයි. වසර 2015 දී නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් වූ මියා කලීෆා කාලයක් නිරූපිකාවක් ලෙස කටයුතු කළා.නමුත් මේ වන විය ඇය නිරූපන කටයුතුවලින්ද ඉවත්ව සිය පෞද්ගලික ජීවිතයේ කටයුතුවල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.