නිල් චිත්‍රපට නිළි මියා කලීෆා නිල් චිත්‍රපටවලින් ඉවත් වෙයි
අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ලොවම කැළඹූ මියා කලීෆා තමන් අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්වීමට තීරණය කලබව ප්‍රකාශ කර තිබෙනවා. ඇය මෙලෙස විශේෂ තීරණයක් ගෙන ඇත්තේ ඇයට එල්ලවූ මරණ තර්ජනයක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මියා කලීෆා ට මෙලෙස මරණ තර්ජන එල්ලවී ඇත්තේ ISIS සංවිධානයෙන් බවත්, මීට පෙරද ඇයට අවස්ථා කිහිපයකදී ම ඇයට ISIS සංවිධානයෙන් මරණ තර්ජාල එල්ලවූවා. ඒ අනුව මෙයට ආසන්නම හේතුව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ISIS සංවිධානයෙන් කළ නැවත දැනුම්දීමක් බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.
ඇයට දැනුම්දී ඇත්තේ ඉතාමත් ඉක්මණින් මෙම ක්ෂේත්රයෙන් ඉවත්වන ලෙසයි. එසේ නොමැති වුවහොත් ඒ සඳහා ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවනු ඇති බවයි එම ත්‍රස්ත සංවිධානය ඇයට දැනුම්දී ඇත්තේ.