නිරෝධායනය වෙන අතරේ රාධිකා කොණ්ඩේ කපලා
ජනප්රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් ගෝවා නගරයේ පිහිටි සිය නිවසේ රැඳි සිටින අතරතුර ඇයගේ කොණ්ඩයට අලුත් විලාසිතාවක් ලබා දී ඇති පුවතක් වර්තා වේ. කොණ්ඩය තරමක් කොටට කපා ඇති රාධිතා සිය අලුත්ම මුහුණුවර සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ ඡායාරූපයක් හරහා සිය රසික, රසිකාවියන්ට පෙන්වා ඇත.
මැයි මස 17 වැනිදා මෙසේ ඇය සිය කොණ්ඩ විලාසිතාව වෙනස් කර ඇති අතර, මාර්තු 12 වැනිදා සිට ඇය නිවසේ සිය පවුලේ සාමාජිකයන් සමග නිරෝධායනය වෙන බව ‘ඉන්ටර්ගෑම්ස්’ ගිණුම හරහා සිය රසික, රසිකාවියන් වැඩිදුරටත් දැනුම්වත් කර තිබුණි.