නිරෝධායනය අවසන් කළ කංගනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ අසාධිතයෙකු බවට ධනාත්මක වූ ඉන්දීය සිනමා නිළි කංගනා රණවුත් පසුගිය මැයි 19 වැනිද සිය නිරෝධායනය කාලය අවසන් කළේය. ‘කොවිඩ්’ ආසාධනය වීමට පෙර සිය ඉන්දියාවේ උතුරු සීමාවේ පිහිටි සිය නිවස පිහිටි මනාලී නගරයට යාමට සූදානමින් සිටි කංගනාට එය මඟ හැරි ගොසි තිබුණි.

කෙසේ වෙතත්, නිරෝධායනය අවසන් කරමින් ‘කොවිඩ්’ රෝගයෙන් සුවය ලැබු කංගනා මැයි 20 වැනිදා සිය මනාලී නිවස බලා පිටත්ව ගොස් ඇත. මුම්බායි ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් ඇය නිරෝධායනය කාලසීමාවේදී තමන් සමග සිටි සියලු රසික පිරිස් වෙත සිය ස්තුතියද මෙහිදි පුද කර තිබුණි.

20210528Kangana (1) 20210528Kangana (2)