නිරූපිකාවන් වෙනුවට හෑන්ඩ් බෑග් අරන් එන ඩ්‍රෝන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ සුප්‍රසිද්ධ විලාසිතා දැක්මන් අතරින් පසුගියදා පැවැති මිලානෝ ෆැෂන් විලාසිතා දැක්මේ අපූරු සිදුවීමක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එම විලාසිතා දැක්මේ නිරූපිකාවන් වෙනුවට නිරූපණ කර ඇත්තේ ‍ ඩ්‍රෝන වීමයි. Dolce & Gabbana's නම් අත්බෑග් වර්ගයේ අලුත්ම එකතුව ඔවුන් විසින් ඩ්‍රොන් මගින් පෙන්නුම් කරනු ලැබුවා.

එහිදී නිරූපිකාවන් වෙනුවට නිරූපණයේ යෙදුනේ ඩ්‍රෝන වීම බොහෝ දෙනාගේ පුදුමයට කරුණක් වුණා.

20180522Drone-1

20180522Drone-3 20180522Drone-4