නිරූපණයට වැඩි තැනක් දෙන ඩියානා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1965

‘කොක්ටෙල්’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඩියානා පේන්ට් වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිනියකි. සිය පළමු චිත්‍රපටයෙන් පසුව කාලයක් බොලිවුඩ් සිනමාවෙන් ඈත්ව සිටියද පසුගිය වසරේ කිහිපයේදීම ඩියානා බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දකින්නට ලැබුණි. මෑතකදී එක්වු පුවත්පත් සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ රංගනය මෙන්ම නිරූපණයද තමාට වර්තමානයේ අභියෝගයක් වී ඇති බවය. රංගනයට පෙර තමා වෘත්තියෙන් නිරූපණ කටයුතුවල යෙදුන බව පවසන ඩියානා ඉදිරියේදීද වැඩි කාලයක් සිය නිරූපණ කටයුතු සඳහා ලබා දීමට සූදානමින් සිටින බවය.