නික් ජෝනාස් පළමු දිවාලි සමරයි
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ජීවත් වුවද ප්රියංකා චොප්රා හා නික් ජෝනාස් දෙදෙනාද සිය පළමු දිවාලි උත්සවය එරටදීද සමරා තිබුණ බව සඳහන් වේ. ඔවුන් දෙදෙනා එසේ දිවාලි සමරන අවස්ථාවක ගත් ඡායාරූපයක් මේ වනවිට ඔවුන්ගේ ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුම් තුළින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනා දික්කසාද වී ඇති පුවතක් අන්තර්ජාලය තුළ පැතිරෙමින් පවතින පවතින අතර, ඔවුන්ට එය ප්රතිචාර දක්වමින් මෙසේ දිවාලි ඡායාරූපයක් පළ කර ඇති බවට ඔවුන්ගේ සමිපතමයන් පවසා සිටියි.