නානා පටේකාර් ලිංගික හිංසන නඩුවෙන් නිදහස්
බොලිවුඩ් සිනමා නළු නානා පටේකාර්ට එරෙහිව ඉදිරිපත්ව තිබුණ ලිංගික අතවර චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුණි. ජනප්‍රිය සිනමාවේදියාට එරෙහි ලිංගික අතවර චෝදනා අත්හැර දමනු ලැබුණේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති බව පොලිසිය විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුවය. ලිංගික අතවර චෝදනා නගා තිබුණේ බොලිවුඩ් නිළියක වන ටනු ශ්‍රී දත්තා විසිනි.