නළුවා ධනුෂ් නිළිය ට්‍රිෂා
පසුගිය සති අන්තයේදී ඩුබායි හි දෝහා නගරේ පැවැති අටවැනි ‘දකුණු ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට’ සම්මාන උළලේදී දමිල චිත්‍රපට අංශයේ හොඳම නළුවා වන්නට ධනුෂ් සමත් විය. ඒ ‘චෙන්නායි වෙදා’ චිත්‍රපටයේ කළ රංගනය උදේසාය. එම අංශයේම හොඳම නිළිය ලෙස ‘ට්‍රිෂා’ දිනාගත්තේ ‘96’ චිත්‍රපටයේ ඇය කළ රංගනය හරහාය.
දමිල අංශයේ එසේ ධනුෂ් හා ට්‍රිෂා හොඳම නළුවා නිළිය වෙද්දි, ‘කන්නඩ’ අංශයේ හොඳම නළුවා හා නිළිය වූයේ යශ් හා රචිතා රාම් දෙදෙනාය. ‘තෙළෙඟු’ අංශයේ හොඳම නළුවා වුයේ රාම් චරන් හා ක්‍රිති සුරේෂ් දෙදෙනාය.