නවක නිළි අලායාටත් සම්මානයක්
‘ජවානි ජානේමන්’ චිත්‍රපටයේ රඟපෑ අලායා එෆ්ට මෙවර වසරේ හොඳම නවක නිළියට හිමි සම්මානය පිරිනැමුනි. ‘ජවානි ජානේමන්’ චිත්‍රපටයේ ඇය තරුණ ගැබිණීයක් වූ ‘තියා සිං’ගේ චරිතය නිරූපණය කරනු ලැබිය.
23 වැනි වියෙහි පසුවන අලායා, ජනප්‍රිය සිනමා නළු කබිර් බේඩිගේ මිණිපිරියද වෙයි. එමෙන්ම සිනමා නිළි පූජා බේඩිගේ බාල නැඟණියද වෙයි. ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙලට අමතරව මේ වසරේ පැවති තවත් සිනමා සම්මාන උළෙලයන් කිහිපයකදමි ‘තියා සිං’ගේ චරිතයට ඇය සම්මාන හිමි කරගත්හ.