දෙවැනි විවාහයක් ගැන නොසිතන රිතික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-31-ent-201
 

මේ වනවිට අති සාර්ථකව තිරගත වන ‘කාබිල්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණපොවන රිතික් රෝෂන් යළිත් දෙවැනි විවාහයක් ගැන නොසිතන බව ‘කෝයිමෝයි’ වෙබ් අඩවිය සමගින් එක්වූ සංවාදයකදී පවසා ඇත.

තමාට වඩාත් වටින්නේ දෙවැනි බිරිඳක් නොව තමාගේ දරුවන් දෙදෙනා බව මෙහිදී රිතික් පවසා ඇත. වෙබ් අඩවිය කළ හරස් ප්‍රශ්න ඇසීමකදී තවමත් රිතික් සිය විවාහ බිරිඳ සූසෑන්ට ආදරය කරන්නේද යන්න විමසූ අතර, රිතික් එයට පිළිතුරු දී ඇත්තේ තමාගේ දරුවන්ගේ මව නිසාවෙන් සූසෑන්ට තවමත් තමා ආදරය කරන බවයි.

පසුගිය කාලයේ සූසෑන් ජනප්‍රිය සිනමා නළු අර්ජුන් රම්පාල් සමගින් රහස් ප්‍රේම සම්බන්ධයක් පවතින බවටද තොරතුරු වාර්තා විය.

 

2017-01-31-ent-200
2017-01-31-ent-199
2017-01-31-ent-198