දෙවැනි වතාවටත් මව් පදවියට සැරසෙන ඊෂා
මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් ඉවත්ව සිටින ඊෂා ඩියොල් යළිත් වරක් මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. වෛද්‍ය වාර්තාවලට අනුව ඇයගේ පිළිසිඳ ගැනීම සිදුවීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ අගදී බව සඳහන් වේ.
හින්දි සිනමාවේ කිසිදාක අමතක නොවන චරිත දෙක්ක වන හේම මාලිනි හා ධර්මේන්ද්‍රට දාව උපන් ඊෂා 2012 කෝටිපත් ව්‍යාපාරික භාරත් ටක්ටානි සමග විවාහ විය. ඔවුන් දෙදෙනාගේ පළමු දරු උපත 2014 වසරේදී සිදුවිය.