දුල්ජිත් ඩෝසන්ජ් ‘මැඩම් තුසෙඩ්’ යයි
පන්ජාබ් ගායකයෙකු මෙන්ම යොවුන් බොලිවුඩ් සිනමා නළුවෙකුද වෙන දුල්ජිත් ඩෝසන්ජ් ඉන්දියාවේ දිල්ලි නගරයේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේ ඉටිරුවක් බවට පත්ව තිබේ. එම ඉටිරුව පසුගියදා එලිදක්වනු ලැබු අතර, දුලිජ්ති සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා එය ප්රසිද්ධ කර තිබෙන බව සඳහන් වේ. එතරම් ජනප්රිය නොවුණ තරුවක් වන දුල්ජිත් මෙසේ ‘තුසේඩ්’ කෞතුගාරයක ඉටිරුවක් වීම බොහෝ දෙනෙකට පුදුමය දනවන්නක් වී ඇත. ඔහු රංගනයෙන් දායක වු චිත්රපට පවා අදායාම් උපයා ගැනීම අතින් අසාර්ථක ඒවාද විය.