දීපිකාට නැවතත් හොලිවුඩයෙන් අවස්ථාවක්
වින් ඩීසල් ප්‍රධාන රංගනයෙන් දායක වූ ‘XXX’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2017 වසරේ නිෂ්පාදනය වූ ‘XXX Return of Xander Cage’ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වූ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙම නවතම චිත්‍රපට සඳහා දායක කර ගැනීමට බලාපොරොත්තු වන බව එහි අධ්යක්ෂවරයා වන ඩීජේ ක_සෝ පවසා තිබේ. මෙම චිත්‍රපට මාලාව ආදායම් වාර්තා අතින් ඉහළ චිත්‍රපට පෙළක් වීම නිසා මෙම නවතම ප්රයත්නය පිළිබඳ ඉදිරියේදී තවත් තොරතුරු පවසන බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත.