දීපිකාගේ විවාහ නොවැම්බරයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-26-ent-100

බොලිවුඩයේ ආදරණීය යුවලක් වන දීපිකා පදුකොන් සහ රන්වීර් සිංග් ගේ විවාහ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවුණා. මොවුන් දෙදෙනාගේ විවාහ දිනය මේවනවිට නිළවශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ ලබන මස 14 සහ 15 දෙදින තුළයි. මේ බව දීපිකා තම විවාහයේ ආරාධනා පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමෙන් තම රසිකයන්ට මෙම පණිවුඩය ලබා දී තිබෙනවා.

 

2018-10-26-ent-101