දීපිකාගෙන් නිළ වෙබ් අඩවියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-214

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනිගේ නිළ වෙබ් අඩවිය පසුගියදා එළිදැක්විය. ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇය තම නිළ වෙබ් අඩවිය දියත් කරනු ලැබූ අතර, තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඒ බව සඳහන් කර තිබුණි.