දීපිකා සහ රන්වීර්ගේ විවාහයට දින නියම වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-12-ent-52

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනිගේ විවාහය මේ වසරේ නොවැම්බර් 19 වැනිදා මුම්බායිහිදී පවත්වන බව ඇය පවසා තිබේ. මේ කාරණාව ඇය පවසා ඇත්තේ ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය ඔස්සේය. මේ කාරණාවත් සමගින් රන්වීර් සිංගේ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනෙකු පුදුමයට පත්ව තිබේ. ඒ ඔහු විවාහයෙන් පසුව සිනමාවෙන් දැක ගැනීමට අවස්ථාවන් නොලැබෙන බවට ඔහු කළ ප්‍රකාශය හේතුවෙනි. එය දීර්ඝ කාලීන දෙයක්ද?, නැතිනම් තාවකාලික සමුගැනීමක්ද යන කාරණාව පිළිබඳව ඔහු විසින් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වේ.