දීපිකා - රන්වීර් මේ වසරේ විවාහ වන ලකුණු
බොලිවුඩ් නළුනිළි දෙපළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිංග් බොහෝ කාලයක් පෙම්වතුන් ලෙස සිටි බව කවුරුත් දන්නා කරුණකි. පසුගියදා පැවැති දීපිකාගේ 32 වැනි උපන් දිනයේදී විශේෂ කාරණාවක් පිළිබඳව ඉඟි පළ වූ බව ඉන්දියානු වෙබ්අඩවි සඳහන් කරයි. ඒ ඔවුන්ගේ විවාහය පිළිබඳවය.