දීපිකා මවක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියානු ටෙලි නාට්‍ය නිළියක වන දීපිකා සින්ග් මවක් වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි. "Diya Aur Baati Hum" නම් ඉන්දියානු ටෙලි කතාවේ ප්‍රධාන චරිතය සඳහා පණ පොවන ඇය පිළිබඳව සමාජ වෙබ් අඩවි විවිධ අදහස් පළ කර සිටියි. ඇය මෙරට ජනප්‍රිත්වයට පත්ව ඇත්තේ "ස්වප්නා" ඉන්දියානු ටෙලිනාට්‍ය ඔස්සේය. රෝහිත් රාජ් ගෝයල් වන ඔහුගේ සැමියා රූපවාහිනි අධ්‍යක්ෂකවරයෙකු බවද එම අදහස් අතර වෙයි.

 

2017-05-29-ent-66