දියා මිර්සාගේ දෙවැනි විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ අබ්නව් සින්හාගේ ‘තපාඩ්’ හා අසිස්රෝ සෝලමන්ගේ ‘වයිල්ඩ් ඩොග්’ තෙළෙඟු චිත්‍රපටය හරහා දුටු ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි දියා මිස්රා පෙබරවාරි 15 වැනිදා දෙවැනි වරටත් විවාහ විය. ඒ විභව් රිකි සමගය.

දියා මීට පෙර 2014 වසරේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සාහිල් සංගා සමගින් විවාහ වි සිටියහ. කෙසේ වෙතත්, එම විවාහ 2019 වසරේදී බිඳ වැටුණ අතර,  ඉන් පසුව දියා විභව් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබුණි. දියා මේ වනවිට සිනමා නිළියකට අමතරව චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

20210218Mirza (1) 20210218Mirza (2) 20210218Mirza (3)