දිපීකාගේ තැන එමා ස්ටෝන්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-22-ent-39

Forbes සඟරාව විසින් වාර්ෂිකව නම් කරනු ලබන වසරේ ඉහළම ආදායමක් උපයා ගන්නා නිළියන් ලැයිස්තුවෙන් ඉවත් වීමට බොලිවුඩ් සුපිරි නිළි දිපීකා පදුකෝන්ට සිදුව ඇත. එයට හේතුව නම් ඇයට වඩා වැඩි ආදායමක් පසුගිය වසරේදී හොලිවුඩ් සිනමා නිළි එමා ස්ටෝන් උපයා ගැනීම හේතුවෙනි.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා උපයාගත් මුදල් අනුව Forbes සඟරාව විසින් මෙම ලැයිස්තුව සකස් කර තිබේ. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆර් ඇනිස්ටන් (ඇමෙරිකානු ඩොලර් මිලියන 25.5ක්), ජොනිෆර් ලොරොන්ස් (ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක්), මෙලීසා මැක්කාත්‍රි (ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක්), මිලා කුවින්ස් (ඇමෙරිකානු ඩොලර් 18ක්) උපයාගෙන මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන පහ අතරට පැමිණීමට සමත්ව තිබේ.

 

2017-08-22-ent-40