දිපීකා දකුණු ඉන්දිය සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2251

සිය සැමියා වූ රන්වීර් සිං සමගින් ‘83’ චිත්‍රපටය තුළින් යළි බොලිවුඩ් සිනමාව තුළ දකින්නට ලැබෙන දිපීකා පදුකෝනිට දකුණු ඉන්දීය චිත්‍රපටයක් සඳහා එක්වීමට නැවතත් අවස්ථාව ලැබී ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම දකුණු ඉන්දීය චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට දිපීකාට අවස්ථාව උදා වී තිබුණි.

ඇය මෙසේ නැවතත් දකුණු ඉන්දීය සිනමාවට පිවිසෙන්නේ අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘මහා භාරතය’ චිත්‍රපටය තුළින් බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තවමත් සාකච්ඡා මට්ටමකින් පවතින්නක්ද වෙයි.