දින තුනට ඩොලර් මිලියන 200යි
‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය පසුගිය අගෝස්තු 03 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ විය. සිනමා විචාරකයින් මත පළ කළ අන්දමට මෙම චිත්‍රපටය දින තුනක් ගෙව්ද්ද සිය වියදම් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල සොයා ගැනීමට සමත්විය.
ඩිවෝන් ජොන්සන් හා ජේසන් ස්ටෙත්ම් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් බිලියනට ආසන්න මුදලක් උපයාගනු ඇතැයි විචාරකයින් මත පළ කොට ඇත. මෙම චිතපටයෙන් පසුව ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නමවැනි චිත්‍රපටය ලබන වසරේ තිරත වීමට නියමිතය.