දික්කසාද වූ පවුල නැවතත් එකතු වෙයි
ලෝකයේම ආදරණිය විවාහක පවුලක් වූ ඇන්ජලීනා ජොලී හා බ්‍රැඩ් පිට් දෙදෙනා මීට දෙවරකට පෙර නිතියෙන් වෙන්විය. කෙසේ වෙතත්, නැවතත් ඔවුන් දෙදෙනා එකතු වි තිබෙන බව වාර්තා වෙයි. ඒ ඉදිරියේදී රූපගත කරන්නට නියමිත ක්‍රියාදාම චිත්‍රපටයක් වෙනුවෙනි.
45 වැනි වියෙහි පසුවන ඇන්ජලීනා ජොලි පැවසුවේ දික්කසාදයෙන් පසුව තමා රංගනයෙන් ඉවත් වීමට තිරණය කළ බවත් පුංචි රැකියාවක් කර තම දරුවන් සමග සතුටින් ගත කරන්නටත් සිතු බවය. එහෙත්, ප්‍රේක්ෂයන්ගේ ඉල්ලීම මත නැවතත් ඇය රංගනයට සම්බන්ධ වූ බව ජොලී පවසයි.