දැඩි සත්කරක ඒකක පිහිටුවන්න අජේ මුලීකත්වය ගනි..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් දිල්ලි නගර වැසියන් බරපතළ අර්බුද රැසකට මුහුණ දී සිටින අවස්ථාව ඒ තත්ත්වය මුම්බායි නගරයේ ඇති නොවන්නට වගබලා ගන්නට සිනමා නළු අජේ දේව්ගන් උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වෙයි.

 ඔහුගේ අදහස වී ඇත්තේ මුම්බායි නගරය තුළ විශාල ලෙස දැඩි සත්කාරක ඒකක ප්‍රමාණයක් පිහිටුවන්නට සැළසුම් කිරිම සුදුසු බවයය. ඒ සඳහා ඔහු මේ වනවිට මුලීකත්වය ගෙන ඇති අතර, මුම්බායි නගර බලධාරින්, රජයේ සෞඛ්‍ය අංශ බලධාරින් එක්ව ක්‍රමයෙන් මුම්බායි නගරය තුළ දැඩි සත්කාරක එකක් පිහිටුවන්නට අජේ වෙහෙසෙනකටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

20210509Ajey (1) 20210509Ajey (2)