දමිළ නළු නාගර්ජුනගේ 25 වැනි විවාහ සංවත්සරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-19-ent-52

ඉන්දියානු ප්‍රසිද්ධ දමිළ නළුවෙකු වන Akkineni Nagarjuna ගේ 25 වැනි විවාහ සංවත්සරය පසුගියදා සැමරූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙය ඔහුගේ දෙවැනි විවාහය වෙයි. පළමු විවාහය 1984 දී සිදු වී ඇති අතර, 1990 දී ඔහු නීතියෙන් වෙන් විය. 1992 වර්ෂයේදී ඔහු නැවතත් විවාහ වූ අතර, ඒ අමාලා සමගිනි.