දමිල නිළියක් සමලිංගික විවාහයට සූදානම්
ට්‍රීෂා ක්‍රිෂ්නන් යනු දමිල සිනමාවේ සිටින සුප්‍රසිද්ධ නිළියකි. ජනප්‍රිය සිනමා නිර්මාණ බොහොමයකින් දක්නට ලැබෙන ඇය 36 වැනි වියේ පසුවනවා. ඇය 32 හැවිරිදි චාර්මි කෝර් නම් දමිල නිළියට පෙම්බදින බවත් නීත්‍යානුකූලව විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ පළමු සමලිංගික විවාහය මෙය බවත් සඳහන්.