දකුණු ඉන්දීය සුපිරි නළුවාටත් ‘කොවිඩ්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉහළ සාර්ථකත්වයක් ලැබු දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිතයට පණදුන් සුපිරි ඉන්දීය සිනමා නළු සරත් කුමාර්ටද මේ වනවිට ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇතැයි වාර්තා වෙයි. ඒ පිළිබඳව ඔහුගේ දියණිය වරලක්ෂ්මි සිය සමාජ පිටුවලින් රසික පිරිස් දැනුම්වත් කර තිබේ.

ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තම පියා හොඳ සෞඛ්‍ය සුවයෙන් පසුවෙන බවත් ඔහු මේ වනවිට හයිද්‍ර්බාද් නගරයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන් කොට ඇත. සරත් කුමාර්ගේ බිරිඳ සිනමා නිළි රාධිකාට හෝ දියණිය වරලක්ෂිම්ට ‘කොවිඩ්’ අසාධනය වී නොමැති බව වාර්තා වෙයි.

20201218Sarath (1) 20201218Sarath (2)