'දංගල්' දරුවන් චිනයේ ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-01-ent-10

ඉන්දිය චිත්‍රපටයක් උපයා ගත් ඉහළම මුදලට හිමිකම් කියන ‘දංගල්’ චිත්‍රපටයේ අමිර් ඛාන්ගේ දරුවන්ට රඟපෑ සාන්යා මල්හෝත්‍රා හා සානා ෂීක් දෙදෙනා මේ දිනවල චීනයේ සංචාරයක නිතර වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මොවුන් දෙදෙනා මෙසේ චීනයට ගොස් ඇත්තේ සුපිරි හොලිවුඩ් නළු ජැකි චැන්ගේ ආරාධනාකට බව සඳහන් වේ. සාන්යා හා සානා දෙදෙනා ජැකිගේ චිත්‍රපට උළෙලක් නැරඹිමට මෙසේ ආරාධනා ලැබ තිබුණ අතර, එහි ප්‍රධාන උත්සවයේ ආරාධිතයන් දෙදෙනෙක් ලෙස සානා හා සාන්යා දෙදෙනා එක්ව සිටියහ. පහතින් දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා චිනයේ විනෝදයෙන් ගත කළ අයුරුය.

 

2018-08-01-ent-11  2018-08-01-ent-09