තෙළෙඟු සිනමා නිළි අමලා පෝල් පෙම්වතියක්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය තෙළෙඟු හා දමිල චිත්‍රපට රැසකින්ම සිනමා ප්‍රේකෂකයා මුණ ගැසුණ අමලා පෝල් නැවත වරක් පෙම්වතියක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ. මීට මාස කිහිපයකට පෙර සිය පළමු විවාහයෙන් දික්කාසද වූ ඇය වර්තමානය වන විට මුම්බායි නගරයේ පදිංචිව වන ජනප්‍රිය ගායක භව්නින්දර් සිං සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, අමලා මේ බව ප්‍රසිද්ධියේ මාධ්‍යය හමුවේ නොපවසන නමුදු බව්නින්දර් හා ඇය පෙනී සිටින ඡායාරූපයක් මේ වනවිට බොහෝ සමාජජාල වෙබ් අඩවි තුළ හුවමාරු වෙමින් පවති. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා නළුවෙකු ලෙස කටයුතු කළ අලගප්පන් විජේ සමගින් අමලා විවාහ වී සිටියහ. 

20200326Amla-1 20200326Amla-2