තුන්වැනි වතාවටත් ‘කොවිඩ්’ පරික්ෂණයට මුහුණ දුන් කුෂ්බු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දිය සිනමා නිළියක් මෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ මන්ත්‍රවරියක් ලෙසද කටයුතු කරන කුෂ්බු තුන්වැනි වරටත් ‘කොවිඩ්’ චී.සී.ආර්. පරික්ෂණයට පසුගියදා මුහුණදී තිබුණි. කෙසේ වෙතත්, එම පරික්ෂණ තුනෙන්ම සනාථ වි තිබුණේ ඇයට ‘කොවිඩ්’ රෝගය වැළඳී නොමැති බවය.

මේ පිළිබඳව ඇය සිය ‘සමාජජාලා’ ගිණුම් හරහා සිය රසික, රසිකාවියන් සමග බෙදාගත් අතර, ඇය වැඩිදුරටත් පවසා තිබුණේ මේ කාලයේදී තම ආරක්ෂව තමන් විසින් සළසාගත යුතු බවයි. කුෂ්බු ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත රාජිණිකාන්ත්ගේ ‘අනන්තේ’ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණිමට නියමිතය. 

20201030Kushbu (1) 20201030Kushbu (2)