තායිවානේ අති සාර්ථක වූ 'සික්‍රට් සුපර්ස්ටාර්'
අමිර් ඛාන් නිෂ්පාදනය කල ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය මේ වන විට තායිවානයේ ප්‍රදර්ශනය වේ. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය තිරගත වූ සීමිත දින ප්‍රමාණයකදී ඇමෙරිකානු ඩොලර් 700,681 මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.
බොලිවුඩ් චිත්‍රපටයක් තායිවානයේ උපයාගත් ඉහළම ආදායම මෙය වන අතර, චිත්‍රපට විචාරකයන් පවසන්නේ මෙම උපයා ගැනීම ඉදිරි දින කිහිපයකදී නැවත වරක් වෙනස්වනු ඇති බවය. තායිවානයේ ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය චීනයේද ප්‍රදර්ශනය කිරීමට අමීර් ඛාන් සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.