ත්‍රිෂා ක්‍රිෂ්ණන් විවාහ ගැන සිතයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර 17ක කාලයක් තිස්සේ දකුණු ඉන්දීය චිත්‍රපටවල දකින ත්‍රිෂා ක්‍රිෂ්ණන් දකුණු ඉන්දිය සිනමාවේ සිටින ධනවත්ම නිළියකි. ප්‍රසිද්ධ ප්‍රේම කතා කිහිපයකටම දායක වූ ත්‍රිෂා මේ දිනවල සිය විවාහය පිළිබඳව වැඩිපුර සිතමින් සිටින බව සඳහන් වෙයි.

ඇය මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡවකදී පවසා තිබුණේ ලබන වසරේදී තම විවාහය බොහෝ විට සිදුවනු ඇති බවය. එමෙන්ම ඇය ආදර විවාහයකට වඩා යෝජිත විවාහයකට මේ වනවිට වැඩි කැමැත්තක් දක්වන බවද ත්‍රිෂා පවසා ඇත. 

20201201Trisha (1) 20201201Trisha (2) 20201201Trisha (3)