තවමත් විසඳුමක් නැති සුශාන්ත්ගේ මරණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 ENT-20200824-50

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශන්ත් රාජ්පූත් සිංගේ මරණය සිදුවී මේ වනවිට මාසයකටත් අධික කාලයක් ගෙවි ඇත. මේ වනවිටද මෙම මරණයට වග උත්තරකරුවන් සොයා ගැනීමට මුම්බායි පොලිසිය අසමත්ව තිබෙන අතර, ඔවුන් තවමත් ඒ වෙනුවෙන් පරික්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

මිට දින කිහිපයකට මෙම මරණයට වග කිවයුතු පුද්ගලයා වී තිබුණේ සුශන්ත විවාහ වීමට සිටි සිනමා නිළි රිහා චක්‍රබෝර්ති වුවද මේ වනවිට එම චෝදනා වෙනත් අතකට යොමුව තිබේ. චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ මහේෂ් භාට්ද මේ වනවිට චූදිතයන් අතර සිටිමද විශේෂත්වයකි.

 

ENT-20200824-49