‘තලවි’ චිත්‍රපටය වෙනුවෙන් කිලෝ 20ක් අඩුකරගත් කංගනා..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘තලවී’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ඉන්දීය සිනමා නිළි කංගනා රනවුත් එම චිත්‍රපට රංගනය වෙනුවෙන් සිය සිරුරෙන් කිලෝ විස්සක බරක් අඩුකරගත් බව පවසයි.

ජයලලිතාගේ තරුණ අවදිය නිරූපණය කිරිම උදෙසා ඇය විසින් මෙසේ සිය සිරුර වෙනස් කරගන්නට සිදුවු බව ඇය පවසයි. එමෙන්ම ඇය ‘තලවී’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු කරන අවස්ථාවේදි ගත් ඡායාරූප කිහිපයක්ද සිය ‘ටිවිටර්’ ගිණුම තුළින් මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ.

20201031Kangana (1) 20201031Kangana (2)