තම ආදරණිය බිරිඳ කිම් කාර්ඩේෂියන් වෙනුවෙන් සුපිරි ගායකයා ලියු අපුරු ගීතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිම් කාර්ඩේෂියන් සහ කන්යේ වෙස්ට් කියන්නේ ලොව ප්‍රේක්ෂක වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් ආදරණිය යුවළක් .

සුපිරි ගායක කන්යේ වෙස්ට් තමන් විසින් නිකුත් කරන ලද ගීත ඇල්බමයක් වන My Beautiful Dark Twisted Fantasy 10හි  වන සංවත්සරය මෑතකදී සමරනු ලැබුවා .

එමෙන්ම ඔහුගේ ආදරණිය බිරිඳ වූ සුරූපි කාර්ඩේෂියන් ඔහුට සුභ පතා තිබෙන අතර ඔහු විසින් තමන්ට ලියු අපුරු ගීතයක් වන "Lost in the World’ නම් ගීතයහි ඡායාරූපයක්  පල කරමින් ඇය සුභ පතා  තිබෙනවා .

ඒ පිලිබදව ඇය වැඩිදුරටත් පවසා තිබුනේ මෙවන් අදහසක් .

"  ඇත්තටම ගොඩක් අය  දැනගෙන හිටියේ නැහැ ඒ සින්දුවේ තේරුම මොකක්ද කියලා. ඒ සින්දුව ලියන කොට සමහරක් තැන් කන්යේට ලියන්න බැරිවුනා .නමුත් පස්සේ තමයි තේරුම් ගත්තේ ඔහු ඒ තැන්වලට ලියල තියෙන්නේ මම ගැන කියලා. ඔහු මගේ 30 වන උපන්දිනය වෙනුවෙන් දුන් උපන්දින සුබපැතුම් පතේ සදහන් වචන කිහිපයක් තමයි ඒ සින්දුවට ලියලා තිබුනේ.  ඇත්තටම ඔහු ඒ ගීතයේ ලියල තියෙන්නේ මම වෙනුවෙන් " යනුවෙනි.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි.

20201126Kim (1) 20201126Kim (2) 20201126Kim (3) 20201126Kim (4)