ඩුබායි හි ඇති ශ්‍රීදේවීගේ දේහය අද ඉන්දියාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවි ඩුබායි හි පැවති පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී පසුගියෙදා රාත්‍රියේ දිවියෙන් සමුගෙන තිබුණේ හදිසි හෘදයා බාධයක් හේතුවෙනි.

දශක පහක කාලය තුළ චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව පෙන්වා තිබූ ශ්‍රීදේවිගේ හදිසි අභාවයෙන් ඉන්දියාව මෙන්ම, ලොව බොහෝ රටවල සිටින ඇගේ රසික රසිකාවියන් කම්පා වී ඇති බවයි විදෙස් මාධ්‍ය මෙන්ම ඉන්දියානු මාධ්‍යද තොරතුරු වාර්තා කරනු ලබන්නේ.

ඩුබායි හි ඇයගේ දේහය අද ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

20180226Sridewi-1