ඩිකැප්රියෝගෙන් ධීවරයන්ට විරෝධයක්
ඔස්කා සම්මානලාභී ලියනාඩෝ ඩිකැප්රියෝ විසින් සිදුකරනු ලැබූ විරෝධයක් මේ වනවිට උණුසුම් පුවතක් ලෙස වාර්තා වී තිබේ. ඇතැම් ධීවරයන් යැයි පවසමින් සිදුකරනු ලැබූ මතස්‍ය හානිය මෙයට හේතු වී තිබේ. ඒ ආකාරයෙන් වදවී යන මතස්‍යයන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන ජාවාරම් නවත්වන ලෙස ඔහු සඳහන් කර තිබේ. මේ සඳහා ඔහුට බොහෝ සංවිධාන සහයෝගය දක්වන බවද සඳහන් කර තිබේ.