ඩැනියෙල් කේජ්ගේ සතුට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-544

ලබන වසරේ අප්‍රේල් 03 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිත ‘නෝ ටයිම් ටූ ඩයි’ චිත්‍රපටය ‘ජෙම්ස් බොන්ඩ්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වේ. එය ‘බොන්ඩ්’ චරිතයට පණ පොවන ඩැනියෙල් කේජ් පෙනී සිටින අන්තිම ‘බොන්ඩ්’ චිත්‍රපටය වීම විශේෂත්වයකි.

2008 වසරේ සිට මේ දක්වා ‘ජෙම්ස් බොන්ඩ්’ චිත්‍රපට හතරක් සඳහා රංගනයෙන් දායක වූ ඩැනියෙල් තමන්ට ‘බොන්ඩ්’ වැනි ලොවපුරා ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිතයක් නිරූපණය කරන්නට ලැබීම සතුට දනවන කාරණයක් වූ බවය. එමෙන්ම මෙම චරිතය යළිත් රඟපාන්නට නොලැබීම තවත් අතකින් දුකක් ඇති වන බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත.