ඩැඩී යැන්කීගේ සල්ලි හොරකම් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩෙස්පාසීතෝ ගීතයේ රැප් ගායනයෙන් දායක වන ගායක ඩැඩී යැන්කී නවාතැන් ගෙන සිටි හෝටල් කාමයේ තිබුණු මි.2.3ක් පමණ මුදලක් සොරකම් කර ඇතැයි විදෙස් මාධ්ය් වාර්තා කර සිටියි. මේ වනවිට ඔහු යුරෝපයේ ප්ර’සංග මාලාවක් සඳහා සංචාරය ආරම්භ කර සිටින අතර තුර, ඔහුගේ කාමරයට ‘ඩැඩී’ යැයි පවසිමින යමෙකු පැමිණ හෝටල් සේවකයෙකු ලවා  කාමරය විවෘත කරමින් මුදල් සොරකම් කර ඇති බව වාර්තා වෙයි. මෙම සොරකම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් වෙයි.

20180821daddy-1